පෘථිවිය දින 365ක් පුරා සූර්යා වටා
ගමන් ගන්නා සේම චන්ද්‍රයා දින 27.3කට වරක් පෘථිවිය වටා ගමන් කරයි. මෙම ගමනේ දී
ඇතැමි විටක චන්ද්‍රයා, සූර්යයා සහ පෘථිවිය අතරට පැමිණීම නිසා පෘථිවි වාසීන්ට
සූර්යයා පූර්ණව හෝ අර්ධ වශයෙන් නොපෙනී යයි.
මෙම සංසිද්ධිය සූර්ය ග්‍රහණයක් ලෙස හැදින්වේ. මෙලෙස පූර්ණ වශයෙන් සූර්යයා
නොපෙනී යාම පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසද අර්ධ වශයෙන් සූර්යයා නොපෙනී යාම අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසද හැදින්වේ.
සූර්ය ග්‍රහණයක
දී චන්ද්‍රයාගේ සෙවනැල්ලෙහි ප්‍රධාන කොටස් දෙකක් හදුනාගත හැකිවේ.
1.
පූර්ණ
ඡායාව (Umbra)