හෙට පායන හිරු

ජේෂ්ඨයනි,
දිනෙක ඔබ
මාගේම
කණිෂ්ඨයකු වනු ඇත
එදින...
මා ඔබට කෙසේ සලකයිද?
සිතනු බිඳකට...
අසනු හදෙන්...
මොහු කෙසේ සලකයිද මට...!
නොසිතන්න
දිනක් නැත එලෙස...
නිසැකවම එනවා....
දිනක්...
ඔබ මා දකින...
කණිෂ්ඨයකු විලස...
එනිසා
අද සිටම
ගොඩ නගනු
මහදේ ‍ගෞරවය
ඔබට....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!