මේ දේවල් අසාධාරණයි නේද?

මේ ලිපිය ලියන්න හිතුවේ ගොඩාක් කල්පනා කරල. ඒත් මේක ජාතිවාදීවත් ආගම්වාදීවත් අරගලයක් ඇති කරන්න ලියන ලිපියක් නම් නෙවෙයි. මේ තවත් ආගමක් මුවාවෙන් කරන වංචනික වැඩක් ගැන හෙලිදරව්වක්. ඇත්තෙන්ම කියනවානම් අසාධාරණය සිදු කරන්නේ මුස්ලිම් ශිෂ්‍යාවන් විසින්. ඒ විභාග ලියද්දී නිල නොලත් දෑ විභාග ශාලාවට ගෙනයාම. මේක විශාල වශයෙන් කෙරෙන්නේ මුස්ලිම් ශිෂ්‍යාවන් අතින්. ඒ එයාලාගේ කාම්බාව තුල විවිධාකාර දේ සඟවාගෙන යාම.
 
 










මේ දේ මම හැබැහින්ම දැක්ක අවස්ථා කීපයක්ම තිබුනා. ඒත් ඒ අවස්ථාවේදී ඒ දේ වැරදියි කියන්න හැකියාවක් මට තිබුනේ නැහැ. ඒ වාගේම ඒ පරිසරය ඒ වගේ දෙයක් කරන්න තරම් සුදුසු වෙන්නෙත් නැහැ. මොකද මුස්ලිම් පිරිස වැඩි ප්‍රදේශයක ඒ වාගේවැඩක් කරන එක ජීවිතයට පවා අනතුරුදායක විය හැකියි. කාම්බාව කියන්නේ ඔය මුස්ලිම් එව්වො පොරවාගෙන ඉන්න ලොකු කළුපාට ඇඳුම නොවැ. ඒත් ඉතින් මොනා කරන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දවසක් මුස්ලිම් කෙල්ලක් පොඩි කොළ කෑල්ලක් දමාගෙන ඔබනවා මේ කාම්බාව අස්සේ. තවත් අවස්ථාවක විභාග ශාලාවට එන්න කලින් Bluetooth hands-free එකක් කණේ ඔබාගෙන දුරකථන ඇමතුම අරගෙන විභාග ශාලාවට ඇවිත්. විභාගෙ ඉවර වෙනකන්ම තනියෙන් ප්‍රශ්ණ කියව කියව හිටි හැටි මගේ යාළුවෙක් විස්තර කරන්නේ "මටත් මුස්ලිම් කෙල්ලෙක් වෙලා විභාගේ ලියන්න තිබ්බනම්"  කිය කිය. මෙන්න තත්ත්වේ. ගොඩක් රටවල් මේ ඇඳම ඩවත් කරන්න කියල මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලා සිටිය වගේම සමහර රටවල් වල මේ ඇඳුම සහිතව ඒ රටට ඇතුල් වෙන්න පවා තහනම් කරලයි තියෙන්නේ. ඒකට හේතුව ත්‍රස්තවාදී ක්‍රියා. ත්‍රස්ත්‍රවාදීන් බහුලවම self blasting කරගන්නේ මේ විදිහට මුස්ලිම් කාන්තාවන් විදිහට ඇඳගෙන ඇවිත්. 
 









 
 මේ තුල සිටින්නා කවුරුන්දැයි කාහට නම් කිව හැකිද?





මේ දේ වෙන්න හේතුව ඒ අයගේ ආගම අනුව කාන්තාවකගේ ශරීරය දැකිය හැක්කේ ඒ කාන්තාවගේ පියා, එක කුස උපන් සහෝදරයින් හෝ සැමියා යන පිරිමි උදවිය පමණයි. ඒ හැරුණු කොට වෙනත් පුරුෂයකු තම ශරීරය දැකීම විශාල පාපයක් ලෙසයි සැලකෙන්නේ. මේ හේතුව නිසා ශරීරය තුල යමක් සඟවාගෙන ගෙයාමට බොහෝ ස්ථන වලදී ඔවුනට අවස්ථාව ලැබෙනවා. මේ හැරුණු කොට විශාල වශයෙන් මුස්ලිම් ප්‍රදේශ වල විභාග වංචා සිදුවුනත් ඒදේවල් පිටතට නොයන ලෙස ඔවුන් වග බලාගන්නවා. ඒ දේ කෙරෙන්නේ පල්ලියේ නාමයෙන් හා දෙවියන්ගේ නාමයෙන් සිටින්නාවූ මුස්ලිම් බලධරයන් යටත් කරමින්. මේ දේවල් සිදුකිරීමට යම්තාක් දුරට ඒ ප්‍රදේශයේ ඇති පල්ලියේද දායකත්වය ලැබෙනවා. සාධාරණ මුස්ලිම් ගුරුවරයෙකු සිටියත් කොටිවල්ගය අල්ලාගත්තා වැනි වු ආගමකට යටත් වූ මොවුන්ගේ බලය දෙවියන්ගේ නාමයට හැමවිටම යට වෙනවා. ""අල්ලා හු අක්බර්..... (දෙවියන්මයි උතුම්) කියාගන්නා මේ ප්‍රජාව සිදුකරන මේ වංචනික වැඩ දෙවියන්ද අනුමත කරනවා යැයි සිතීමද විහිළුවකි.


13 comments:

  1. මමත් අහලා තියෙනවා ඔය කතාව, අපේ මුස්ලිම් කොල්ලොම කියනවා.........මෙව්වා සමාජයේ ලොකු ප්‍රශ්ණ වෙන්න කලින් විසඳගන්න ඕන.

    රටේ නීති මදි කියලා තමන්ගෙම නීති ගේන්න කතා නොකර තියෙන ප්‍රශ්ණ විසඳගන්න මුස්ලිම් නායකයො උනන්දු වෙන එක කාට කාටත් හොඳක් වේවි.

    ReplyDelete
  2. හ්ම්...දැන් ඔය චීවරේ දාගෙන රටක් රවට්ටන අයත් ඉන්නේ

    ReplyDelete
  3. atta tamay sula mekanam asadaranay muslim ayagen aduma evat karanavata vada mata illanna tiyenhne tamange hadavata avanka venna kiyana ellema..............................

    ReplyDelete
  4. අහ්හ් එහෙනම් මෙහෙම තමා කට්ටිය ක්ලාස් ගහන්නේ

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔයාගේ මීට ඉහත ලිපියේ ඉස්ලාමය යම් තරමකට වර්ණනා කරලා තිබුණා. ඒ වෙනුවෙන් යොදල තිබුණ කොමෙන්ට්ස් නිසාද ඔයාගේ ස්ථාවරය වෙනස් වුනේ.අපේ රටේ මෑතක සිට නැවත ජාතිවාදී ප්‍රවණතාවකට හැරෙන ලකුණු තිබෙනවා.උසස් අද්‍යාපනය ලබන ඔබ වැන්නෝ නම් මීට වඩා මැදහත් විදිහට ප්‍රශ්න දෙස බැලීම වැදගත්.අපේ හොඳම තරුණ විය ගෙවුන 90 දශකයේදී තරුණ පරපුර අතර මෙවන් ජාතිවාදී ප්‍රවණතා දකින්නට නොලැබුන අතර.විශේසත්වයක් වන්නේ එකල දරුණු යුද ගැටුම්ද තිබුණ අවදියක් වීමය.

    ReplyDelete
  7. @Anonymous:- හපෝ නැහැ ඇත්තෙම්ම හැම දේකම තියෙන නරක පැත්ත වගේම හොඳ පැත්ත ගැනත් කතාකරන්න ඕන නිසයි මම මේ ලිපි දෙකක් ලියුවේ. හැබැයි ඒ ජාකති වාදය අවුස්සන්න නම් නෙමේ.

    ReplyDelete
  8. oya muslim haththa kaloth hora maggadiyakma thamai,unge hithe lankawath muslim rajjayak karanna,

    ReplyDelete
  9. ඔය වගෙම දෙයක් තමයි දෙමළ අයත් කරන්නෙ. අපේ මෝඩ මිනිස්සු හිතන්නේ දෙමළා දක්සයා කියලා. ඒත් වෙන්නේ මොකක්ද දෙමළගේ උත්තර පත්තරය බලන්නෙ තවත් දෙමළෙක් නිසා ඌ උගේ ජාතියට අදිනවා.

    ReplyDelete
    Replies
    1. හෙලයා ඇරෙන්න අනිත් හැම එකාම ජාතියට උදව් කරනවා. ඒත් දෙමළට දක්‍ෂතාව නැතුවාම නොවේ. නමුත් මට්ටයාට නම් කට්ටකම නොමැත්තක්ම නොවේ.

      Delete
  10. ජාතිවාදය අවුස්සන ලිපියක් මේක. කරුණාකර මේ වගේ ලිපි, බ්ලොග් ලිවීමෙන් වලකින්න.

    ReplyDelete
  11. As much as I hate to see women wearing this horrible attire in public, which cuts them off from any sort of human relationship in public space; I honor the right-to-dress in any way and manner anyone deems fit. The only valid argument against the burka is the security threat. I guess the burka should be removed or burka clad people should not be allowed in places where security matters. However as much we hate to see this dress in public spaces, "banning" this based on "Buddhist majoritarian perspective" is such a bad idea that I cannot support this in this current environment. Moreover it is a bad precedence and further justifies ridiculous laws that this ultra nationalist lobby WANTED to pass on female dress such as ban on short skirts and tight trousers. Those who support the ban on Burka, are you supporting government's right to impose ridiculous dress code restrictions on women (or men for that matter)?

    ReplyDelete
  12. ගැමියා8 November 2013 at 11:25

    ඇත්ත තමා. හැබැයි පුතෝ මේව ලියල උඹට අරක කපා ගන්න වේවි ඕං

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!