මම කෙනෙක් ගැන ඒ කෙනා හිතන විදිහට.........

 අහසින් වැටුනු එක් වැහි බිඳුවක් වැනි..
මට ඔබේ ආදරය, මේ ගිණියම් කතරට වට...
ඔබ ලෙන්ගතු ආලය, කෙසේ නම් හැර යම්ද...
ඒත් දිනෙක ඔබ මා, හැර යාවිදෝ සිතෙන නිසා...
විටෙක...
නුඹ නැති මගේ ලොව කුමටද මට...
ඔය සිත ගලක්ම විය නම්..
ආදරණිය අසිපත නුඹ...
ඔය දෙනුවන් තුලින්ම මා, සිඳලනු මැනවි...
ආලය නම් වූ අසීමිත මහ යදම් බිඳ....

1 comment:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!