දිනක් ගනනේම
මහමඟට වී ගෙවන
ජීවිතය අවසානෙ
කුසට අහරක් නැතිව
හිසට සෙවණක් නැතිව
ඇඟට වස්ත්‍රය නැතිව
දැළි කුණු පෙරාගෙන
හිඟමනේ යෙදුනාට
මාළිගා සදන්නට
රජසැපක් විඳින්නට
තිබූ දහසක් පැතුම්
මල් පිපී ඵල දරණ
දිනක් කවදාකදී
උදාවෙයි සිතුවාද?
වාන් දොරටු තුලට ජලය ඇදෙන අයුරු |
වාන් දොර |
නවගිරියාව වැව උතුරා යාම |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව |
නවගිරියාව වැව |