වාන් දොරටු තුලට ජලය ඇදෙන අයුරු |
වාන් දොර |
නවගිරියාව වැව උතුරා යාම |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව උතුරන අයුරු |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව වාන් දොරටු අසල |
නවගිරියාව වැව |
නවගිරියාව වැව |
මෙසේ වැව් උතුරා යන එක පිරිසකට විනෝදයට කාරණාවක්. ඒකට හේතුව ඒ වතුරේ නාන්න. ඒ වාගේම ඒකේ ඇති ලස්සන විඳගන්න. මේවාගේම කොල්ලො කුරුට්ටන්ට මාළු අල්ලන්න. ඒ වාගේම වඩා විශාල ප්‍රමාණයකට දුක් වීමට කාරණාවක්. ඒ අයගේ වතුපිටි, ගේ දොර හා වගාබිම් සියල්ල යට වෙනවා. තමන් සතු සියලු දේ වගා බිම් වලට යටකල අයට මොන වෙනවද කියල ඒ විඳින අයම තමා දන්නේ. මේ සියළු වැව් උතුරායාම සඳහා ප්‍රධානම හේතුව වන්නේ මේ දිනවල එක දිගටම ඇදහැලෙන වර්ෂාව. මට නම් මේ දේවල් හොඳ අත්දැකීමක්. ඒත් මේ දේ හැම වැස්සකදීම අත්විඳින උදවියත් ඇති. මේ සියල්ල වෙත්දී තවමත් වර්ෂාවේ නම් අඩුවක් දකින්න නම් නැහැ.
මම ගියා සේනානායක සමුද්‍රය උතුරා යාම බලන්න. ලස්සන දර්ශනයක්. ඔයාලත් විඳින්න. ඒ වාගේම තමා ඒ වැවේ බැම්ම මාර ලස්සනක් තියෙන්නේ. පින්තූර අපැහැදිලි වුනොත් කමා වෙන්න. මොකද මේ පින්තූර ගත්තේ මගේ දුප්පත් sonny ericsson K530i ජංගම දුරකථනයෙන්.
Nice photography... I enjoyed the snaps. :)
ReplyDelete