හප්පා හුඟ කාලෙකින් කස්ටිය වෙනුවෙන් පොඩි මතකයක් දීල යන්නයි ආවේ. මේ දවස්වල මගේ පළමු වසරේ පළමු වර්ෂාර්ධ විභාගෙට පාඩම් කරන ගමන් අළුතෙන් දාන්න හිතන් ඉන්න ලිපි නම් ගොඩයි. ඒකෙන් ටිකක් වත් දාන්න කවදා හම්බෙයිද කියල මම ම දන්නේ නෑ. ඒ මදිවට මේ මඟුල් නගරෙට මොබිටෙල් 3G signal නෑ. එපා වෙනවා වැඩක් කොරන්න. ලැප්ටොප් එකට ඩොංගලේ ප්ලග් කොරල වත්ත වටේම යන්න ඕන සිග්නල් හොයන්න. කීප පාරක් පැමිණිලි කරත් වැඩක් නෑ. ටිකක් ඉවසන්නකෝ මම මේ විභාගේ ඉවර වෙලා වෙලාවක් ආපු ගමන් දෙන්නම් ඇරියස් එක්කම. දැනට Keep in Touch
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNnmrG6wURzs86_Ez83XxnCeG8imUFXz0fP5TxULsVfWmL4PrOR5Z5A_ro54rfR3bx3gLVzFfHwNL7eyQAQx9UVEO3NxuBrCFIu5FbC5gfN6RgpTr9AIG4TFTJRVquEIcFajvI9QYZSu8/s200-rw/end-of-semester-student-studying-finals-week-grading-essays.jpg)
සුභ පැතුම් ..හොඳට ලියන්න විභාගේ
ReplyDeleteවිභාගේ ගොඩදාලා වරෙන්කෝ එහෙනම්.
ReplyDeleteවිභාගේ ගොඩ දාලා ඇරියස් ගන්න එන්න ..හෙහේ... සුබ පැතුම්..
ReplyDeleteහොඳට විභාගේ කරලා එන්නකෝ. සුභපැතුම් ! මලයෝ
ReplyDelete