tag:blogger.com,1999:blog-8522058382309799226.post8891862668503057372..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ සාර්ථක ක්‍රමය........ අනාගතය ගැන සලකා....!Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8522058382309799226.post-74648188946611235932012-12-08T15:53:39.341+05:302012-12-08T15:53:39.341+05:30කම්පියුටර් කෝස් ගැන කතා කරලා වැඩක් නෑ... ඔක්කොටම හ...කම්පියුටර් කෝස් ගැන කතා කරලා වැඩක් නෑ... ඔක්කොටම හපන් ලොකු ලොකු නම් තියෙන ආයතන වල ඉගැන්වීම් තත්වය.. ඩිසයිනින් කෝස් තියෙනවා මෙලෝ වැදගැම්මකට නෑ....

ඔයා කියනවා වගේ කීබෝඩ් එක තියෙන්න ඕනේ ස්ථානයේ නැති තැනුත් තියෙනවා... (ඒක තියෙන්නේ මේසේ උඩ...) අපේ මාමා මට කියලා දුන්නේ ඔන් කරන ඕෆ් කරන හැටි විතරයි... මම මුල ඉඳලා පුරුදු උනේ තනියෙන්... ඒත් මම ඔය ක්‍රමේ අල්ලගත්තා.. ඒක හරි පහසුවක්....

ඇත්තටම ළමයෙක් මුල ඉඳලම බය උනොත් නම් විනාසයි.... සමහර ඉස්කෝල වල ළමයින්ට අල්ලන්නවත් දෙන්ෙන් නැතුව කම්පියුටර් තියාගෙන ඉන්නවා.. ඉති බොරුවට තියරි කියල දිදී ඉඳලා අත ගහපු ගමන් වැඩේ හබක්.. ළමයා බය වෙනවා...

පරණ ලිපියක් උනාට කියලා තියෙන දේ හරිම ප්‍රායෝගිකයි තමයි.. ඒත් මේ අපිට තේරෙන ටික ඔය ලොකු ලොකු තැන් වල ඇත්තන්ට තේරෙන්නේ නැත්තේ උන් ඇවිල්ලා තියෙන්නේ වෙන ග්‍රහලෝක වලින්ද මන්දා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-50474314240467947922012-09-05T06:53:15.703+05:302012-09-05T06:53:15.703+05:30අපොයි මගෙත් මූලික සංකල්ප ටික නම් බංදුවයි,
තෑන්ක්ස්...අපොයි මගෙත් මූලික සංකල්ප ටික නම් බංදුවයි,
තෑන්ක්ස්...හංසයාhttps://www.blogger.com/profile/04575025355109874718noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-58371313200102181612011-09-12T20:15:12.946+05:302011-09-12T20:15:12.946+05:30සීයට දෙසීයක් හරි. මේ විදිහට තම කරන්න ඕනේ.. හැබැයි ...සීයට දෙසීයක් හරි. මේ විදිහට තම කරන්න ඕනේ.. හැබැයි ඉතින් අපේ රටේ විශේෂඥයෝ නම් කියන්නේ මේ විදිහට නෙමේ.. උදාහරනෙකට බලන්නකෝ අරගෙන අච්චු පොතක් එහෙම..වරුණhttp://www.facebook.com/warunadmcnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-72813930094189855202011-04-12T13:59:58.819+05:302011-04-12T13:59:58.819+05:30ඇත්තටම මේකට උගන්නන මිනිස්සු වැරදියි කියන්න බැ.. ඉස...ඇත්තටම මේකට උගන්නන මිනිස්සු වැරදියි කියන්න බැ.. ඉස්සර අපි කොම්පියුටරයක් අතිං අල්ලලා නැති කාලෙ ඒවා ගැන ආසාව නිසා මාර විදිහට හෙවුවා.. මට මතකයි විජය පත්තරේ ගියා අතිරේකයක් 2001 දි විතර.. ඒ හැම එකක්ම කියවනවා.. සමහර ඒවා තේරෙන්නෙත් නෑ..ඒත් එහෙම කියලා අතඇරියෙ නැ.. පොත් වලින් සඟරා වලින් පුදුම විදිහට ඉගෙන ගත්තා.. පස්සෙ කාලෙක කොම්පියුටරයක් අල්ලලා වැඩ කරන්න ගත්තම ඒ දේවල් පුදුම විදිහට ප්‍රයෝජනවත් උනා මට. හැමදේකටම උනන්දුව අවශ්‍යයි..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-58839897748156644462011-04-12T11:40:32.857+05:302011-04-12T11:40:32.857+05:30මම උගන්වන ක්‍රමය මීට වඩා වෙනස් මුලින්ම පරිගණකය සතු...මම උගන්වන ක්‍රමය මීට වඩා වෙනස් මුලින්ම පරිගණකය සතු මූලික කොටස් හඳුන්වා දීම සිදු කරනවා ..

Keyboard, Mouse, Monitor, මම හිතනවා ඔයා CPUකියලා අදහස් කලේ System Unit එක කියලා. ඔන්න ඔය උපාංග සහ තවත් පරිගණකය සමග එකව වැඩකරන ප්‍රින්ටර් ස්කෑනර් මොඩම් වගේ හැම උපාංගයක්ම හඳුන්වා දීමත් . ඊටපස්සේ Keyboard, Mouse, Monitor System Unit . වෙන වෙනම හඳුන්වා දීමත් ඒවාතුල ඇතු කොටස් වෙන වෙනම හඳුවාදීමත් . අපේ පලමු චැප්ටර් එක .පලමු චැප්ටර් එකට අපි පැය 6 වෙන් කරනවා ...
ඊලඟ්ට ඉතිරිය

ඔයා කියන ක්‍රමයත් හරි ඒත් මේ මූලික දේවල් ගැන ළමයෙක් නිවැරදිව දැන සිටීම අනිවාර්යයි . නැත්නම් පරිගණකය මැජික් පෙට්ටියක් කියලා ළමයට හිතේවි ...

සුලා අයියා ඔයා ගැන අහලා තිබුනට බ්ලොග් එක දැක්කේ අද !~හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-23625800812905643702011-04-11T23:02:43.472+05:302011-04-11T23:02:43.472+05:30ළමයි තුල අවබෝධය හා උනන්දුව කියන දෙකම අපිට ඇති කරන්...ළමයි තුල අවබෝධය හා උනන්දුව කියන දෙකම අපිට ඇති කරන්න පුළුවන් මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියා කලොත්. අනික ළමයෙකුට විභාගය ගොඩ දානවට අමතරව තමන්නේ අනාගතය වෙනුවෙන් යමක් කරන එක පුංචි කාලෙ ඉඳන්ම පුරුදු කලොත් කවදාවත් ඒ අය පරාජය වෙන්නේ නැහැ....!Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-86691402861948997562011-04-11T22:54:15.582+05:302011-04-11T22:54:15.582+05:30අනූප
ඇත්තටම මේකතමයි වෙන්න ඕන ඔනම විශයක් මේවගේ වි...අනූප
ඇත්තටම මේකතමයි වෙන්න ඕන ඔනම විශයක් මේවගේ විදිමත් විදිහට උගන්වනවනම් ඒක ළමයෙකුට ලොකු අවස්ථාවක් සමහර ගුරැවරැ කොහොමත් එහෙමයිඅනූපnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-79688691266503151382011-04-11T22:35:39.101+05:302011-04-11T22:35:39.101+05:30ඹව් ඹය කියන කතාවේ ඇත්තක් තියෙනවා,හැබැයි ඹය කියන කා...ඹව් ඹය කියන කතාවේ ඇත්තක් තියෙනවා,හැබැයි ඹය කියන කාරනාව හැම ගුරැවරයටම වලංගු වෙන්නේ නෑ. අනිත් කාරණය තමයි විශ්ව විද්‍යාලයේ ක්‍රමය පාසල් වලට ගේන්න බැරි හේතු තියෙනවා. මම දකින විදියටනම් ප්‍රධානම හේතුව ළමයින් තුළ ඇති අවබෝධය සහ උනන්දුව. බොහෝ වෙලාවට O/L හෝ A/L ළමයින්ගේ ඉගෙන ගැනීමේ පරමාර්තය Exam එක ගොඩ දා ගැනීමයි. එවැනි ළමයින් පිරිසකට සම්පත් සොයාගෙන කරනු ලබන අධ්‍යාපන ක්‍රමය යෝජානා කිරීම ඵල රහිත ක්‍රියාවක්.Kosala Jayasekaranoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-34729785481620605842011-04-11T22:32:49.585+05:302011-04-11T22:32:49.585+05:30සුපිරි බ්ලොග් එකක්නේසුපිරි බ්ලොග් එකක්නේpubuduhttps://sites.google.com/site/worldbestdownloadz/noreply@blogger.com