tag:blogger.com,1999:blog-8522058382309799226.post7226980761199428052..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: පාට වෙනස් නොකල "රෝස සඳ"Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8522058382309799226.post-10503883421250457232020-04-21T17:47:31.292+05:302020-04-21T17:47:31.292+05:30ස්තූතියි. අහන්නත් සතුටුයි කියවන්න ආස අය ඉන්නව කියල...ස්තූතියි. අහන්නත් සතුටුයි කියවන්න ආස අය ඉන්නව කියල.. <br />බලමු ඉඩ ඇති පරිදි ලියන්න. <br />කියවලා කමෙන්ට් කරන්න එවිට ලියන්නත් ආසාව වැඩිවෙයි<br />Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-12249317369504529462020-04-18T08:30:14.479+05:302020-04-18T08:30:14.479+05:30කියවන එක අඩුයි කියල
ලියන එකනම් නවත්තන්න එපා මචෝ. ...කියවන එක අඩුයි කියල <br />ලියන එකනම් නවත්තන්න එපා මචෝ. මේව හොයලම කියවන පිරිසක් ඉන්නවා. කියවන අය පෝස්ට් එක කොච්චර පරණද කියල බලන්නෙ නෑ. කවද හරි කියවනව (අපි වගේ).දැන් ඉන්න කස්ටියනම් පොතක් බලන්නෙත් හරි කලාතුරකින්නෙ (rap කරන්න, tic toc කරන්න,DJ කරන්න තියෙනවනේ). දිගටම ලියන්න, අවශ්‍යතාව තියෙන කෙනා කියවයි. සඳරුගෙ බ්ලොග් එකේ තිබිල මේකෙ link එක හම්බ වුනේ, දැන් මුල ඉඳන් කියවගෙන යනවා. P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-77121189814763348482020-04-09T07:09:14.540+05:302020-04-09T07:09:14.540+05:30Share කරන්න.. කියවනවද කියන එකට නම් උත්තර මම ගාවත් ...Share කරන්න.. කියවනවද කියන එකට නම් උත්තර මම ගාවත් නෑSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-91019865624057621542020-04-08T23:46:04.837+05:302020-04-08T23:46:04.837+05:30ඉතා වටිනවා.මේවා ලංකාවෙ අය කියවනවද?share කරන්නද?ඉතා වටිනවා.මේවා ලංකාවෙ අය කියවනවද?share කරන්නද?R M U K Ratnayakehttps://www.blogger.com/profile/04492697067780434225noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-83897802705963528332020-04-08T21:44:20.652+05:302020-04-08T21:44:20.652+05:30++++++++++++++++++++++Thadiyahttps://thadiya1.blogspot.com/noreply@blogger.com