tag:blogger.com,1999:blog-8522058382309799226.post6206739988817475689..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: අද කාලේ අධ්‍යාපන චාරිකා වල හැටි....Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8522058382309799226.post-20258367502031505982023-03-27T19:52:46.402+05:302023-03-27T19:52:46.402+05:30හිතාගන්නවත් බෑ
හිතාගන්නවත් බෑ
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-26908023751863654072023-01-23T07:02:39.066+05:302023-01-23T07:02:39.066+05:30මෙන්න චාරිකා... දැන් මොනවද යන්නෙ...මෙන්න චාරිකා... දැන් මොනවද යන්නෙ..."ඉඳුවර"https://www.blogger.com/profile/03494434732191449004noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-77939024247780766752015-12-08T14:51:54.120+05:302015-12-08T14:51:54.120+05:30කුණු හරුප වලින් රහ වුනානනම් කමෙන්ට් තියේ මම දැකල ත...කුණු හරුප වලින් රහ වුනානනම් කමෙන්ට් තියේ මම දැකල තියේ එහෙම ඒවා. උන් වෙන බ්ලොග් එකක් බුලුවේ නැතත් කමක් නෑ අදහස් ලියල යනව සිංහලෙන්ම... කොහොම වුනත් මම ලියන එව්ව කාලෙකදි කාට හරි වැදගත් වෙයි. අදහස් දාන එකෙක් දායි. වටින කියල ලිපි නම් ආයේ නිකම් දෙන්නේ නෑ. එාවාට මිල තීරණය වුනදෙන්..
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-78612403068204206912015-12-07T22:50:02.777+05:302015-12-07T22:50:02.777+05:30සිංහල බ්ලොග්වල වැඩිය තීන්නෙ පිටකසා සීන් එකක්නෙ. උඹ...සිංහල බ්ලොග්වල වැඩිය තීන්නෙ පිටකසා සීන් එකක්නෙ. උඹ අනික් උන්ගෙ ඒවට කමෙන්ට් කරනවනම් උනුත් කොරයි. එහෙම නැත්තන් කොමෙන්ට් අල්ලල දාල ලියහන්. රහට ලියද්දි නිකම්ම කට්ටිය ඒවි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-15571970064865555152015-12-07T08:02:46.387+05:302015-12-07T08:02:46.387+05:30රහට ලියන එව්වට කිසි අදහසක් නැති වුනත් ටිකක් තිත්ත ...රහට ලියන එව්වට කිසි අදහසක් නැති වුනත් ටිකක් තිත්ත වෙද්දී තමයි අදහස් ලියවෙන්නේ. අාවගියෝ විතරයිනේ ඉන්නේ කිසි කොමන්ටුවක් ලියන්නේ නෑ. ඉතින් ඒ රහ වැඩක් නෑ කියල හිතුවාSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-68017212487221509202015-12-07T00:01:38.893+05:302015-12-07T00:01:38.893+05:30මල්ලි උඹට මීට රහට යමක් ලියන්න ඇහැක් එකේ මේ නාකි පෝ...මල්ලි උඹට මීට රහට යමක් ලියන්න ඇහැක් එකේ මේ නාකි පෝස්ට් නොදා පලක් ඇති යමක් ලියාන් බන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-39563790112831174952015-12-06T13:30:40.089+05:302015-12-06T13:30:40.089+05:30ජෙනොරේසොං ගැප්.... අපිට කලිං ජෙනොරේසොං එක අපිට බැන...ජෙනොරේසොං ගැප්.... අපිට කලිං ජෙනොරේසොං එක අපිට බැන්න මොක්කුද මේ හිපාටුවො කියල අපි දැන් ඉන්න උන්ට බනිනව මොක්කුද මුං කියල අපේ ලොක්කල හිතං හිටිය උංගෙ කාලෙ තමයි කාලෙ කියල අපි උන්ට හිනා උනා කෝපිකාලෙ චමින්දල කියල අපි හිතනව අපේ කාලෙ තමයි කාලෙ කියල පොඩි එවුවෝ අපිට හිනා වෙනව අපි කෝපි කාලෙ චමින්දල කියල. ඕං ඔහොමයි ඉඳගෙනAnonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-30409138597494460162015-12-04T21:57:36.696+05:302015-12-04T21:57:36.696+05:30සහතික ඇත්ත. දැන් ඉන්න පොඩි උන්ට ට්‍රිප් යන්න වෙනම ...සහතික ඇත්ත. දැන් ඉන්න පොඩි උන්ට ට්‍රිප් යන්න වෙනම උගන්නන්න ඕනේසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-70641019610839373842015-12-04T10:43:09.338+05:302015-12-04T10:43:09.338+05:30typical blog posttypical blog postදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-65939833772473228602015-12-03T23:13:55.498+05:302015-12-03T23:13:55.498+05:30දැං දැං බොන තැංවලත් මොකකටවත් තට්ටුවක් දාල බජව් දැම...දැං දැං බොන තැංවලත් මොකකටවත් තට්ටුවක් දාල බජව් දැම්ල්ලක් නැ බං , මොකක් හරි රෙද්දක් අටවං සිනුදු දානවා මිසක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-3972447472491643482015-12-03T23:12:38.395+05:302015-12-03T23:12:38.395+05:30අඩේ සුරංගය කමෙන්ට් දාල
අඩේ සුරංගය කමෙන්ට් දාල
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-6437583615888995542015-12-03T18:02:14.343+05:302015-12-03T18:02:14.343+05:30අනේ මන්දා මලයා දැන් හැදෙන උන්අනේ මන්දා මලයා දැන් හැදෙන උන්ලකියගේ වෙබ් එකhttps://www.blogger.com/profile/07761488035605918992noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-12528591847777871242015-12-03T14:57:31.449+05:302015-12-03T14:57:31.449+05:30ඔය විදිහෙං අජ්ජහපන ගමං ගිහිං තියෙන්නෙ අන්තිමට අපි ...ඔය විදිහෙං අජ්ජහපන ගමං ගිහිං තියෙන්නෙ අන්තිමට අපි විතරද කොහෙද?
මාත් ලිව්ව අපි ඉසසර වංදනා ගමං ගිය හැටි ගීං බලන්න (www.yanhella.blogspot.com)
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com