tag:blogger.com,1999:blog-8522058382309799226.post5733652547098093706..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: ඇයි මෙහෙම කරන්නේ???Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8522058382309799226.post-28450780285927073322016-05-14T15:41:49.792+05:302016-05-14T15:41:49.792+05:30ලංකාවේ විශ්ව විද්‍යාලයකට යනවා කියන්නේ දැන්නම් ඇත්ත...ලංකාවේ විශ්ව විද්‍යාලයකට යනවා කියන්නේ දැන්නම් ඇත්තටම පවක් කියන මට්ටමට ඇවිල්ල ඉවරයි. සිසු ගැටළු වලදී පාලකයෝ කොහොමත් නිහඬ පිළිවෙත් අනුගමනය කරන එක සාමාන්‍යයි, අනික් අතට දින නියමයක් නොමතිනිවාදු දුන්නම එයාලට හම්බ වෙන්නේ වැටුප් සහිත නිවාඩු, ඉගෙන ගන්න එවුන්ගේ කොස් ඩියුරේෂන් එක තමා වැඩි වෙන්නේ, අවුරුදු 4 නිකන්ම 4.5 5 වෙනවා ඇඟට පතට නොදනිම. මේ අධ්‍යාපන ක්රමයම මහම මහා කරුමයක් ශිෂ්‍යයන්ට ගෙවන්න වෙන.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com