tag:blogger.com,1999:blog-8522058382309799226.post485855236150264925..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: මනමාලයන් අතින් හෑල්ලුවට ලක්වෙන නිළමේ ඇඳුමSula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8522058382309799226.post-29230607094742381632023-06-25T22:54:42.288+05:302023-06-25T22:54:42.288+05:30එහෙම දෙයක් නැඑහෙම දෙයක් නැSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-17397836939605643852023-06-23T08:33:31.674+05:302023-06-23T08:33:31.674+05:30නිළමේ ඇඳුම සුදු වෙන්න හොද නෑ කියන්නෙ ඇත්තද?නිළමේ ඇඳුම සුදු වෙන්න හොද නෑ කියන්නෙ ඇත්තද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-56857219704826333642023-01-06T07:26:55.169+05:302023-01-06T07:26:55.169+05:30තුප්පොට්ටිය
පච්ච වඩම
සෝමනය
කවනිය
කවනියත් ඇඳලා ත...තුප්පොට්ටිය
පච්ච වඩම
සෝමනය
කවනිය

කවනියත් ඇඳලා තුප්පොට්ටිය අඳින්නේ කොහොමද
අනික #තුම් නෙවෙයි #තුප්Darshanahomedesignhttps://www.blogger.com/profile/13161408423325436764noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-79806866642298257612021-11-20T18:11:33.404+05:302021-11-20T18:11:33.404+05:30පේ වීම සිදු කරන්නේ ගෞරව කරන්න මුල් ඇඳුමට. ඉතින් දැ...පේ වීම සිදු කරන්නේ ගෞරව කරන්න මුල් ඇඳුමට. ඉතින් දැන් මිනිස්සු කාලය අනුව ඔ්ක සතියක් කියල අරන් තියෙනවා. නමුත් මසකට ආසන්න කාලයක් ඇඳීමට ප්‍රථම පේවෙනවා ඉස්සර නම්. ඇඳුම් ආයිත්තම් වලින් ඉවත්ව ඒ් ඇදුම් නිසි පරිදි භාරදුන් පසු පේවීම අවසන් කරනවා. හැබැයි දැන් නම් සාම්ප්‍රදායට ගරු කිරීමක් හෝ මුල් ඇඳුමට ගරුවක් නැතිව ඒ් ඇදුමින්ම මාංශ අනුභවය හා මත්පැන් භාවිතය කරනවා.Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-64121001872039125382021-11-18T17:52:00.300+05:302021-11-18T17:52:00.300+05:30මංගල උත්සවයක දෙවන මනාලයාට සිටින කෙනෙක් නිලමේ ඇදුම ...මංගල උත්සවයක දෙවන මනාලයාට සිටින කෙනෙක් නිලමේ ඇදුම ඇදීමට පෙර සාමාන්‍යයෙන් දින කීයක් පේ වීම අවශ්‍යද? සහ එම කාර්යභාරය අවසන්ව වරු 3 ක් පමණ නිර්මාංශව සිටීම පුමාණවත්ද?shan liyanagenoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-2161443613469727352017-10-19T00:48:16.601+05:302017-10-19T00:48:16.601+05:30Niyamai sula ela good luck machanNiyamai sula ela good luck machanIsuru Madusankahttps://www.blogger.com/profile/10597335056871561368noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-55932945526836445292015-08-26T19:36:54.451+05:302015-08-26T19:36:54.451+05:30අවශ්‍යතාවය නොවේ මුල් ඇඳෞමේ සංස්කෘතිය එයයි. අපේ සංස...අවශ්‍යතාවය නොවේ මුල් ඇඳෞමේ සංස්කෘතිය එයයි. අපේ සංස්කෘතිය බුදුදහම හා බැඳුනු එකක් වීම තමයි ලොකුම හේතුව. එනිසා එයට ගෞරවනීය බවක් දෙන්නයි මස් මාංශ වලින් තොර අයෙකුට මුල් ඇඳුම අඳින්න අවසර ලැබුනේ. ඇත්තෙන්ම කියනවා නම් පස් පවින් තොර අයෙක් තමයි තානාන්තරයකට හිමිකම් කියන්නේ. මේක ලොකු ඉතිහාස ගවේශණයක් අවැසි මාතෘකාවක් මිතුර
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-87666371852987283542015-08-24T18:15:45.758+05:302015-08-24T18:15:45.758+05:30මුල් ඇඳුම ඇඳීමේදී මස් මාංශ වලින් තොර වීමේ අවශ්‍යතා...මුල් ඇඳුම ඇඳීමේදී මස් මාංශ වලින් තොර වීමේ අවශ්‍යතාවය මොකක්ද?M B Ajith Nilminahttps://www.blogger.com/profile/12854974780485564215noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-15307134113071013872015-02-03T16:10:47.262+05:302015-02-03T16:10:47.262+05:30ඇත්තෙන්ම අපේ ඉතිහාසය ඊටත් පැරණියි. සමහර පාලකයන්ගේ ...ඇත්තෙන්ම අපේ ඉතිහාසය ඊටත් පැරණියි. සමහර පාලකයන්ගේ විනාසයන් නිසා අද වගේම එදත් සමහර දේවල් ඇයි ආවේ කියන එක මැකිල ගිහින්....
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-77667123194663479602015-02-03T15:59:12.730+05:302015-02-03T15:59:12.730+05:30මහනුවර යුගයෙදි, අපේ නිළමෙ වරු ඇන්ද තුම්පොට්ටි සහ ම...මහනුවර යුගයෙදි, අපේ නිළමෙ වරු ඇන්ද තුම්පොට්ටි සහ මුල් ඇඳුම් ආදිය නායක්කාර් වරුන්ගේ සම්භවය සමඟ මිශ්‍ර වුණු ඒවා. දැනට මුලාශ්‍ර තියෙන්නෙ ඒවායෙ නිසා.. එක එක වර්ණ වලින් ඒ හැඩ තලය තියන් ඕහේ මහනවා.. අඳිනවා.. හරිම ලාංකිකයාගෙ මුල් ඇඳුම හොයාගන්න නම්, ඊටත් එහා මූලාශ්‍ර වලට යන්න වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-67517212702952011602015-02-02T21:11:31.864+05:302015-02-02T21:11:31.864+05:30ස්තූතියි සහෝ. ඇත්ත මේක උඩරැටියන් සඳහා වූ ඇඳුමක් නෙ...ස්තූතියි සහෝ. ඇත්ත මේක උඩරැටියන් සඳහා වූ ඇඳුමක් නෙවෙයි. ඔබ කිව්වා වගේ අවසන් රාජධානිය මහනුවර වීම නිසා සිදු වූවක්...Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-35172024383921572042015-02-02T20:24:46.705+05:302015-02-02T20:24:46.705+05:30නිළමෙ ඇදුම අදින්නෙ උඩරැටියන් කියලා වැරදි මතයක් තිය...නිළමෙ ඇදුම අදින්නෙ උඩරැටියන් කියලා වැරදි මතයක් තියෙනවා. ලංකාවෙ අවසාන රාජධානිය මහනුවර නිසා මේ අදහස ඇවිල්ලා ඇති. නැත්නම් මේ ඇදුම ලංකාවෙ කාටත් අයිතියි. මහනුවර කාලෙ වුනත් පහතරට නිළමෙලා ඇන්දා නම් ඇදලා ඇත්තෙ මේ ඇදුම. අපිට දැනට හම්බවෙන මේක ඇදපු පරණම කෙනා දුනුමන්ත. අදටත් ඒ ඇදුම එහෙන්මම දැඩිමුණ්ඩ දෙවියන්ට අන්දවනවා. ඒකෙන් අදහන් කරන්නෙ නෑ නිළමෙ ඇදුම අන්ද පළවෙනි කෙනා දැඩිමුණ්ඩ අධිකාරම් කියලා. අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-72564612738919273172015-02-01T21:55:35.332+05:302015-02-01T21:55:35.332+05:30ස්තූතියි සහෝ. ඇත්ත සාම්ප්‍රදායික පාරම්පරික කලාකරුව...ස්තූතියි සහෝ. ඇත්ත සාම්ප්‍රදායික පාරම්පරික කලාකරුවන් වෙනුවෙන් දැන් තැනක් නෑ. වෘත්තියමය ලෙස කරගෙන යන්න අවශ්‍ය කොටස විතරක් ඉගෙන ගත්තු පිරිස් ඇත්ත අර්ථය නැතුව දේවල් කරද්දී තමා අපේ සංස්කෘතිය අපි අතින්ම විනාස වෙන්නේ.
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-20088061950016297212015-02-01T19:59:21.902+05:302015-02-01T19:59:21.902+05:30නියමයි.හාරාත්මක ලිපියක්.ලිපිය ලියා ඇති ආකාරයත් හරි...නියමයි.හාරාත්මක ලිපියක්.ලිපිය ලියා ඇති ආකාරයත් හරි අපූරුයි.කිවුව කතාව ඇත්ත.අපේ අයියත් හොද කලාකරුවෙක්.එයාට නම් හොදටම කලකිරිලාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com