tag:blogger.com,1999:blog-8522058382309799226.post3359844720712747931..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: කැමරාවක් තෝරගන්න කලින්.......Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8522058382309799226.post-10373692781374367292016-01-16T10:31:21.135+05:302016-01-16T10:31:21.135+05:30පොඩි අඩුපාඩු කම් කීපයක් තිබුනා ඒවා සකස් කරමින් ඉන්...පොඩි අඩුපාඩු කම් කීපයක් තිබුනා ඒවා සකස් කරමින් ඉන්නවා. ආධුනික කෙනෙකු නිසා තවමත් ම උගනිමින් ඉන්නේ.Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-58773753084073611012016-01-16T07:58:18.551+05:302016-01-16T07:58:18.551+05:30ලෝකේ තියන මිල අධිකම හොබීස් 25 අතරවත් ෆොටෝග්‍රෆි නෑ...ලෝකේ තියන මිල අධිකම හොබීස් 25 අතරවත් ෆොටෝග්‍රෆි නෑ. ඒ වැඩේට මිල අධික කැමරා ඕනේ නෑ. සාමාන්‍ය කැමරාවක් වුනත් දක්ෂ විදිහට හැසිරවීම විතරයි දැනගන්න ඕනේ <br /><br />http://list25.com/25-expensive-hobbies/1/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-8328828944792805862016-01-15T20:18:25.706+05:302016-01-15T20:18:25.706+05:30බොහොම ස්තුතියි .මම මේක ෂෙයාර් කරනවා. කවුරුහරි වැඩක...බොහොම ස්තුතියි .මම මේක ෂෙයාර් කරනවා. කවුරුහරි වැඩක් ගනියි මේ ලිපියෙන් .Anonymoushttps://www.blogger.com/profile/16423800127733729493noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-32496324867559522382016-01-15T18:00:49.073+05:302016-01-15T18:00:49.073+05:30ඇත්ත සර් නමුත් මේ තරම් විශාල පරාසය වර්ගීකරණයකින් ක...ඇත්ත සර් නමුත් මේ තරම් විශාල පරාසය වර්ගීකරණයකින් කැමරාවක් සොයන කෙනෙක්ට පැහැදිලි කරානම් මේ කියන වචන වල තේරුම කියන්නම මාස ගානක් යනවා. අපේ ගොඩක් දෙනා කැමරාවක් ගන්න සොයන්නේ ඒ ගැන දැනගෙන නොවෙයි. තමන්ගේ යාලුවෙක් භාවිත කරනවා දැකල ඇතිවෙන ආසාව නිසා. ඒ නිසා තමයි මම මේ විදිහෙන් වර්ගීකරණය කලේ. කලින් නම් මම කිව්ව Semi Professional කියල වර්ගයකට කැමරා දාල තිබුනා. නමුත් ඒක පැවතුනේ බොහොම ටික කාලයයි. වැඩිදෙනෙක් ඒ නම භාවිතා කලෙත් නෑ. ඉතින් අවසානයේ ඉතිරිවුනේ සර් කියපු නම් ටික තමයි.Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-19949921537909629772016-01-15T17:57:49.095+05:302016-01-15T17:57:49.095+05:30WelcomeWelcomeSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-74860326476811365572016-01-15T17:57:35.379+05:302016-01-15T17:57:35.379+05:30welcomewelcomeSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-34237815269037473252016-01-15T14:44:16.144+05:302016-01-15T14:44:16.144+05:30Entry Level, Amateur, Advance Amateur, Prime, Prof...Entry Level, Amateur, Advance Amateur, Prime, Professional, High End කියල විතරයි නේද කැමරා වර්ගීකරණය වන්නෙ..? <br />මා දන්නා තරමින් Semi Professional කියල කාණ්ඩයක් නැහැ.Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-63307782825178720642016-01-15T14:17:39.989+05:302016-01-15T14:17:39.989+05:30Thank you very much!Thank you very much!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-50232990934629694932016-01-15T13:59:06.522+05:302016-01-15T13:59:06.522+05:30ela.... (y)ela.... (y)PASIKOLLAhttps://www.blogger.com/profile/00531077060019950114noreply@blogger.com